Friday, May 25, 2012

චෙන්නායි සුපර් කින්ග්ස්ලා අදත් දින්නොත්........



අනේ අපොයි කියන්න තමයි වෙන්නෙ. මීට කලින් තුන් වතාවක් සුපර් කින්ග්ස්ලා අවසන් මහා තරගෙට සුදුසුකම් ලබලා තියෙනවා.

2008 තිබ්බ පලවෙනි අයි.පී.එල් තරගාවලියෙදි අවසාන මහා තරගයට සුදුසුකම් ලබලා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ පරාජය වුනා. ලකුණු පුවරුව මෙතනින් බලන්න.

2010 තිබ්බ තුන්වෙනි තරගාවලියෙදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරලා ශූරයෝ වුනා.ලකුණු පුවරුව මෙතනින් බලන්න.

2011 තිබ්බ හතරවෙනි තරගාවලියෙදිත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කරලා ශූරයෝ වුනා.ලකුණු පුවරුව මෙතනින් බලන්න.

මේ පාරත් ඒ වගෙ වෙයිද?

2 comments:

  1. අද දිල්ලි දිනන ඒක හොදයි...
    මුම්බායි ටීම් ඒකට මම කැමති නැති හින්ද ඒකෙදි මුන් දිනනවට කැමැත්තෙන් හිටියෙ...

    ReplyDelete
  2. මේ පාරත් චෙන්නායිම ගහයි වගේ තමයි....!!!!!

    ReplyDelete